දිනය
අප එහි පදනම කවරක්දැයි බලමු.
මෙය සූර්යයා උදාවීම මුල්කරගෙන ඇත.
ශනි
ගුරු
කුඡ
රවි
සිකුරු
බුද
සදු
මෙය චක්රකාරව සකස්කරමු.
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු, ........................................

හාවිතයේ දැනුදු පවතින හෝරා ගමන්කිරීම ඉහත පරිදි වන්නේය. එන ශනි හෝරාවට පසු ගුරු ඉන් පසු පිළිවෙලට කුඡ,රවි,සිකුරු,බුධ,සදු හා නැවත ශනි සිට ඉදිරියට ලෙසටය.
කෙසේ වුවද රවි සිට පෙළ ගස්සා ඇතිබව බොහෝ තැන්වල දක්නට ඇත. හේතුව පසුව ඉගෙන ගනිමු. මෙම හෝරාවන් දිනකට 24කි. හිරු උදාවත් සමගම එමදිනට අයත් හොරාවෙන් දිනය පටන් ගනී.
![]() |
උදා රවි දින රවි හෝරාවේ සිට ඉදිරියට ගලායයි
රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු, කුඡ
රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු, කුඡ
රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු, කුඡ
රවි,සිකුරු,බුධ, සදු
මෙහිදී රවි දින හෝරා 24ගෙවුනු පසු සුර්ය උදාවත් සමග සදුගේ හෝරාවෙන් සදුදින ඇරඹේ.
එළෙස හෝරා 24ගෙවුනු පසු සුර්ය උදාවත් සමග කුඡ හෝරාවෙන් කුඡ දින ඇරඹේ.
සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ
සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ
සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ
සදු,ශනි,ගුරු,කුඡ
මේ අනුව දිනය සලකන කල ග්‍රහයන්ට අනුව නොව, ආරම්භවන හෝරාව අනුව දිනය නම් කර ඇතිබව පෙනීයයි.
මෙම රටාවට අනුව බෙදීමේ දී හෝරාව යන්න වැදගත්කමක් තිබෙන්නක්ද? වර්තමානයේ ප්‍රයෝඡනයට ගතහැකි දෙයක්ද? තේරුමක් නැති බෙදීමක්ද? නැතිනම් කාලයේ ගුණාත්මකභාවය පෙන්වන බෙදීමක්ද? එසේනම් කවර ලෙසකට ප්‍රයෝඡන ගනිමුද?
පෘඵිවියට සාපේක්ෂව සූර්යයා වටා වටයක් යාමට ගතවන කාලයට අනුව ජ්‍යෝතිෂය කාලය සාපේක්ෂව මැනීම පිලිබද ඔබේ අදහස කුමක්ද?
මීලගට ලිපි අංක 06 - කාලයේ ගුණාත්මකභාවය හා ප්‍රමාණාත්මක භාවය සලකා බලමු
පෘඵිවියට සාපේක්ෂව සූර්යයා වටා වටයක් යාමට ගතවන කාලයට අනුව ජ්‍යෝතිෂය කාලය සාපේක්ෂව මැනීම පිලිබද ඔබේ අදහස කුමක්ද?
මීලගට ලිපි අංක 06 - කාලයේ ගුණාත්මකභාවය හා ප්‍රමාණාත්මක භාවය සලකා බලමු

No comments:
Post a Comment